Friday, August 5, 2011

ඇම්ඩ - රචනාව


ඇම්ඩ ඉස්කෝලේ යන පළමු දවසය.යන්නේ කොච්චියේය.කෝච්චිය එනතුරු උදේම ඇම්ඩ එක්ක ඉස්ටෙසමට ගිය ඇම්ඩගේ තාත්තට මු ඉස්ටේසමේ දමා යන්නට තරම් මුගෙන් වදේය.දකින දකින හැමදෙයක් ගැනම මුට දැනගන්නට ඕනය.කොටින්ම කිවොත් මුට ඕනේ නැති බිජ්ජක් නැතිය.කොහොමින් කොහොම හරි ඇම්ඩව ඇදගෙන කෝච්චියට ගොඩ උනාය.ඇම්ඩ කෝච්චියේ යන්නේ ෆස්ට් ටයිම් ය.ඇම්ඩට වැඩේ පට්ට ෆන්ය,අල්ලලා යනවය.කොටින්ම කීවොත් ප්‍රශ්න කෝටියකි.
"තාත්තේ මොකද්ද මේ එන සද්දේ"
"ආ පුතේ ඒක කෝච්චියේ සද්දේ නේ,ඔය හුට හූ….හුට හූ….කියල එන්නේ එකනේ."
ඔන්න ඇම්ඩ දැන් පංතියේය.ටීචර්ද පන්තියට ආවය. පළමු දවස නිසා ඔය ළමයි තමුන් දන්න දෙයක් ගැන පොඩි රචනයක් ලියල ගෙන්න මට බලන්න.එකසිය ගනනට කල්පනා කර ඇම්ඩද රචනයක් ලීවාය.මුගේ රචනාව කෝච්චිය ගැනය.මුළු කොලය පුරාම ලියා ඇත්තේ වචන දෙකකි.හුට හූ හුට හූ හුට හූ හුට හූ……….කෝච්චිය ගැන මු දන්නා ඉලවුවක් නැත.දන්නා හුට හූ ඒක ලීවාය.ටීචර්ටත් මුගේ ගැන දුකය.පොඩි එකානේ. ටීචර් මුට පහදා දීමට ඉදිරිපත් විය.
"ඇම්ඩ පුතා කෝච්චියේ හුට හූ කියල සද්ද දෙකක් නැහැ,තියෙන්නේ "හූ" කියන සද්දේ විතරයි.එනිසා පුතා "හුට මකන්න" යි ටීචර් ඇම්ඩ ගේ හිස අතග ආදරෙන් කිවාය.
මේක හුට මකන පාටක් නැත.
 හා හොදයි,දැන් හොද පුතා වගේ "හුට මකන්න",ටීචර් කොහොම කිවත් ඇම්ඩ නෙමිය හුට මකන්නේ,ටීචර්ට එකසිය ගානට මලය.මුගේ මුරණ්ඩු කම එනවා යන්න ප්‍රින්සිපල් ලඟට.මරණන් ගෙනියන හරක ලෙස ඇම්ඩවද කනෙන් ඇදගන ගිය ටීචර් දැන් පිනා ළඟය.
 "බලන්න සර් මේ ඇට්ටර කොල්ලට කොච්චර කීවත් හුට මකන්න කියල මු අහන්නේ නැහැ නේ සර්" පිනාටත් පට්ටම ආතල්ය,කන්න පිනා තියෙනවනම් ඉබ්බා ඔෆිස් එකට එනවා කියන්නේ මේවාටය.
 "හරි හරි ටීචර් ඕකට ඔය පොඩි කොල්ල කරදර කරන්න ඕනේ නැහැ,මම ඒ වැඩේ කොරල දෙන්නම්කො" කියා ඇම්ඩව එලවාගත් පිනා අහවල් රාජකාරිය මහා ඉහලින්ම ටීචර්ට කළේය. දැන් ඇම්ඩට ටීචර් ගැන දුකය,එනිසා ටීචර් එන්න කලින්ම මු හුට මැකුවය.වැඩේ අහවර වී අමාරුවෙන් පන්ති කාමරයට එන ටීචර්ව ඇම්ඩ දැක්කය.වැඩේට කොහොම නමුත් මුගේ හිතටත් හරි නැත.මුටත් ටීචර් ගැන සැහෙන්න දුකය.අමාරුවෙන් පන්තියට එන ටීචර් ලඟට ලං වූ ඇම්ඩ,ටීචර්ගෙන් ආදරයෙන් මෙසේ අහුවාය.


ටීචර් "හූ ත් මකන්නද"?

No comments:

Post a Comment